ශිෂ්ඨත්වයේ සිට ම්ලේච්ඡත්වය දක්වා දේශපාලනය

ගිරුවාපත්තුවේ හරක් බැලූ රාජපක්ශලා සහ ලංකාවේ ප්රබූ පාලක පැලැන්තිය අතර වෙනස ලංකාවෙ මිනිසුන් තාම හදුනා ගෙන නැත.වික්ටර අයිවන් කියන්නෙ ලංකාවේ විනාශයට ප්රබූ පවුල් ලොකු බලපෑමක් කල බවයි.

එය සත්යකි ,නමුත් අර්ධ වශයෙනි.. ලංකාවට තාමත් අවශ්ය ප්රබූ පැලැන්තියේ පාලනයකි....බයියන් යනු බයියන්මය එය වෙනස් කල නොහැකිය..2000න් පසු ලංකාවේ දේශපාලනය තුල ප්රබූපවුල් ක්රමයෙන් ඉවත්විය (අන්තිමයා බොහෝවිට රනිල් වික්රමසිංහයි, ලොහාන් රත්වත්තේ යනු වහලුන් පාලනය කරන ලුම්පන් වංශාදිපතියෙකි).

ඒ සමගම සිංහල බෞද්ද කොඩි අතට ගත් නූගත් බයියන් කරනම් ගසන්නට පටන්ගත්තේය .එහි උච්චස්තානය 2005 රාජපක්ශවාදයේ ආරම්බයයි එයට පන දුන්නේ ජනතා විමුක්ති පෙරමුනයි. මෙම බයිවාදය තහවූරු කරන්නෙ 2009 දම්ල සංහාර හරයායි.

දැන්.අපි මේ අත්දකින්නේ ශිශ්ටත්වයේ සිට ම්ලේච්ඡත්වය දක්වා දේශපාලනය ක්රමයෙන් සංක්රමණය වීමේ ප්රතිවිපාකයි...



Peaky Blinder රාජපක්ශ Blinders සහ පාදඩ ධනේශ්වරය

පසුගිය දිනෙක ලංකාවේද ඉතා ජනප්‍රිය වු BBC චැනලය හරහා පලමු වරට විකාශය වු Peaky Blinders නමි ටෙලි කතා මාලාවේ 06 වන කොටස මෙන්ව අවසාන කතා මාලාව විකාශය ආරම්භ විය .20 වන සියවස මුල් භාගයේ  එංගලන්තයේ බර්මින්හැමි නගරයේ ජිවත්වු Shelby නමි දාමරික පවුලක් කේන්ද්‍රගත කර ගනිමින් මේ කතාමාලාව ගලා යයි. ඒ තුල 20 වන සියවස ආරම්භයේ සක්‍රිය වු ඉතා වැදගත් සමාජ දේශපාලනික ආඛානයන් කිහිපයක් ගැන සාකච්චාකරයි .ඒ ධනවාදයේ සිග්‍ර වර්ධනය කොමියුනිස්ට්වාදයේ බලපෑම සහ ස්ත්‍රීවාදයයි. 

Lumpenbourgoisis (ලුම්පන් බුර්ශුවාව)  යන දිවපැටලවෙන වචනයේ  සිංහල වදන වන්නේ පාදඩ ධනේශ්වරය යන්නයි. පාදඩ ධනේශ්වරය යනු විවිධ අක්‍රමිකතා අල්ලස් කප්පම් හා වංචාවලින් ධනවතුන් බවට පත්වු පසුව යටත්විජිත ස්වාමිවරුන්ට සේවාවන් සැපයු විවිධ කන්ඩායමිය. මෙම කතා මාලාවේ එන ශේලබි පවුල එසේම විවිධ වංචාවලින් මුදල් ඉපැයු  පාදඩ ධනේශ්වරයට අයත් කන්ඩායමකි. (ටොමීගේ පෞරුශයට ආදරය කිරීමට ඔබට ඇති අයිතිය මින් කප්පාදු නොවේ ).

මෙම ශෙල්බි පවුලේ වැඩිමලා ආතර් ශේල්බි උවත් පවුලේ  ප්‍රධානියා දෙවනි අයියා හෙවත් තෝමස් ශෙල්බිය .මේ පවුලේ බලකනුව තෝමස් ශෙල්බිය .ශේල්බිවරු යනු රොමානි හෙවත් අභිකුන්ටයින්ට නෑකම් කියන ප්‍රභු භාවයක් නැති ලුම්පන් පවුලකි. නමුත් අවසානයේ ඔවුන් සුපිරි ප්‍රභුන් හා සමාන තත්වයට පත්වේ. ඒ තෝමස් ශේල්බිගේ මහමොලයට හා මැරකම් වලට පින්සිදු වන්නයට. 

අපේ රටේ දේශපාලන ඉතිහාසය කියවන්නකුට මෙවැනිම ප්‍රභු පවුල් සහ ලුම්පන් ධනෙශ්වර පවුල් හමුවේ. මගේ මතකටය නිවැරදි නමි බන්ඩාරනායක මහ මුදලි '' සොක්කො ලොක්කො වෙන්න හදනවා යැයි කීවේ විජේවර්ධනලායට .අරක්කු වෙලදාම පත්තර කර්මාන්තය ආදි ව්‍යෘපාර රැසකින් ඒ වනවිට විජේවර්ධනලා ප්‍රබලයින්ව සිටියා මෙන්ම සුදුස්වාමිවරුන්ට ඉමහත් පක්ෂපාතී බවක් මෙන්ම බටහිර ප්‍රභු පැලැන්තිය මෙන්ම සිය ජීවිතය සරසාගත් අයවිය. බන්ඩාරනායකවරු ඔවුන්ව සැලකුවේ තර්ජනයක් ලෙසයි.

දැන් අපි මේ යුගයේ අපේ Peaky Blinders ලා හෙවත් රාජපක්ශලා දෙසට හැරෙමු. රාජක්ශලා යනු හොරකම් මැරකම් දුශන සහ වංචාවලින් ධනවත් වු පවුලක් බව මුලු ලංකාව හොදින් දනී. පසුගිය දිනෙක අනාවරනය වු පැන්ඩෝරා පත්‍රිකාවල තොරතුරු අනුව නිරුපමා රාජක්ශගේ සැමියා හෙවත් තිරුනඩේශන් සතුව ඩොලර් මිලියන ගනනක මුලාශ්‍ර නොමැති වත්කම් අක්වෙරල සමාගම් හරහා සගවා ඇත. 

මේ පිලිබද ලිපිය අන්තර්ජාතික ගවේශනාත්මක මාධ්‍යවේදීන්ගේ සාමුහිකයේ නිල වෙබ් අඩවිය තුලු (Sri Lankan power couple piled up luxury homes, artworks and cash offshore as ruling family rose and rose)යන නමින් පලවිය . ලාංකාවේ අපි දන්නාලෙස ප්‍රභු පැලැන්තියකින් පැමින දේශපාලනයේ නිරතවන (ක්‍රියාකාරි නොවේ) එකම දේශපාලඥයා රනිල් වික්‍රමසිංහ පමනි ලොහාන් රත්වත්තේ යනු ලුමිපන් ප්‍රභුවරයෙකි  නැතිනම් වහලුන් පාලනය කරන වංශාධිපතියෙක් ලෙසද කිව හැකිය.

2000 වර්ශයෙන් පමන පසු  ප්‍රබුපැලැන්තියේ පුරුක් දේශපාලනයෙන් අතුරුදන්ව ලුම්පන් හැතිකරය නැතහොත් පාදඩයින් කරනම් (බයියන් ලෙසද හැදින්විය හැකිය) ගසන්නට පටන් ගත්තේය (මේ හා සමාන තත්වයක් ප්‍රේමදාස යුගය හා ඉන් තරමක් පසුකාලීනවද දක්නට ලැබුනි).

දේශපාලන ආධාර ලබන පෙට්‍රල් ශෙඩ් කරුවන් ,වැලිපස් කරුවන්, කෙන්ත්‍රත්කරුවන්, බාර්මුදලාලිලා හා පොලී කරුවන් මේ යුගයේ පාදඩ ධනේශ්වරය නොහොත් ලුම්පන් බුර්ශුවාව ලෙස සැලකිය හැකිය. ඔවුන්ට පොලීසිය හෝ ප්‍රදේශිය දේශපාලඤයින් සමග සොද සබදතා ඇත. නීතියට යටත් වන්නේ නැත අල්ලස් ගෙවයි චන්ඩිකම් පෙන්වයි  මොවුන් ප්‍රදේශීය පාලකයන් වැනිය මොවුන් සතුව ඔවුන්ගෙන යැපෙන ගම්වල පිරිස් විශාල ප්‍රමානයක් සිටී .

මෙයින් වැඩි පිරිසකට විදිමත් අධ්‍යාපනයක් නැත විනයක් නැත සිරිත් විරිත් දන්නේ නැත Facebook තුල රාජක්ශලාගේ ගෑස් බහින්ට පෙර කාලයේ තිත්ත කුනුහරප වලින් විරුද්ධ පාක්ශිකයන්ට එලිපිට කොමෙන්ට් කලේ මේ ලුම්පන් බයියන්ය.

ලංකාවේ මේවන විට ලුම්පන් බුර්ශුවාව පාලනය කරන පවුල වන්නේ රාජපක්ශ පවුලයි. එබැවින් ඔවුන් ප්‍රභුන් වන්නෙ නැත ඔවුන්ද මහා පරිමානයෙන් මෙකී අපරාධම කරන Shelby පවුල වැනිම පාදඩ පවුලකි. රාජපක්ශවරු පසුකාලීනව උගත් මොඩයන් රැලක් ගොනාට අන්දවාගෙන වියත් මග යනුවේන් කසිකබලක් අවටා ගන්නේ මේ පාදඩ ව්‍යාපෘතියට සුජාත බවත් ආරුඩ කර දීමටයි. ඒ නිසා මට අනුව ලංකාවේ ශේල්බි පවුලේ තෝමස් වන මහින්ද රාජපක්ශ තෝමස් ශෙල්බිටත් වඩා පොරකි. කෙසේ නමුත් අපේ ශේල්බිලා මේ වන විට බිලියනපතියන්ය.















 

ජවිපේ සැලසුම කුමක්ද ?

ඇත්ත,... මේ පරශ්නෙදි තව දුරටත් ජනාධිපතිට වත් පොහොට්ටු ආන්ඩුවටවත් බැන බැන ඉදල වැඩක් නෑ.... ආන්ඩුව එලවල ඉන් පස්සෙ මොකද කරන්නෙ...?? 

ඩොලර් එනවද ? ...මේ ප්රශ්නෙට මුල මේ ආන්ඩුවම කෙලපු පිස්සුවක්... අනිත් උනුත් අඩු වැඩි වශයෙන් අත්වල ලේ තවරගෙන ඉන්න...උන්ගෙ විසදුම මොකක්ද..? 

සජිත් වගේ ප්රාදේශිය සබා මානසිකත්වයකින් ඉන්න පොරක් කපල දැම්ම හැකි...අනුරට තියන යෝජනාව මොකක්ද මේ අවුලෙන් ගොඩ එන්න... වියදම් කප්පාදුවට හා රාජ්ය සේවය ප්රතිවියුහ ගත කරනයට පෞද්ගලික කරනය කියන වචනෙ ඇහුවත් කකුල් වෙව්ලන ජවිපෙ කැමතිද...

ජවිපෙ ඇගේ එල්ලිල ඉන්න පාඩු පිට බෝනස් ගන්න (පෙට්රෝලියම් වගේ) කාලකන්නින්ගෙ ඇට මිරිකලා මේවා අර්ධරාජ්ය ආයතන කරන්න හෝ වැඩ නැතිව වැටුප් ගන්න කාලකන්නින්ගෙ අයිස් කඩල උන්ගෙන් වැඩ ගන්න කතා කරන්න ජවිපෙ කට පන තියෙයිද ? 

කොහොමටවත් නෑ..

මොකද මේ කාලකන්නි ක්රමය මේ විදියට දුවන එකම තමා ජවිපෙට වාසි...

මොකද ඔය හැම රාජ්ය ආයතනයකම ඉදගෙන වැඩ කරන්නෙ නැතුව අයිස් ගහන ,මාටියා ගහන කාලකන්නින්ව රකින වුර්තීය සමිති නායකයො ඔක්කොම ජවිපෙ හෙන්චයියො...ඒ හින්ද ජවිපේ මේ ගැන එක කෙල බිදක් හෙලන් නෑ... 


නලීන් සුබසිංහ නම් ගල් පොන්නයාට පිලිතුරක්

මාක් සකර්බර්ග් නමි තක්කඩියා විසින් සුද්ද සිංහලෙන් බල්ලන්ට පෙට්ට්‍රල් ගසා ඒලවා දැමිමට තිබු අවකාශය මකා දමා ඇති නිසා සමහර දේවල් කීවට සිදුවන්නේ වෙනත් Platform ඒකක හිදගෙනය පසුගිය දිනෙක ඒක්තරා FB ගිනුමක තිබි මට අපුරු පිංතුර දෙකක් හමුවිය

ඒනම් අනගාරික ධර්මපාල සහ නලීන් ද සිල්වා යන කෙරුමන් දෙදෙනාගේ පිංතුර ඒකට තබා ඒයට උඩින් ජාතියේ පියවරු යනුවෙන් යෙදු කැප්ශන් ඒකක් සහිත පිංතුරයකි මෙය අයත් වන්නේ නලීන් සුබසිංහ නම් රාජපක්ශවාදී තක්කඩියකුටයි මුට අනුව ජාතිය ගොඩනගා ඇත්තේ නලීන්ද සිිිිිල්වා සහ අනගාරික ධර්මපාල යන යුවලයි 

මාටින හෙයිඩැගර් ජර්මානු නාසිවාදයේ කේන්ද්‍රයක් වුවා සේම රාජපක්ශවාදය නම් වු නව දර්ශනය ගොඩනැංවීමෙහිලා වලේ බැසගෙන පස් ඇද්දේ නලීන් සිල්වා නම් හිවලාය

දමිල අරගලය මල්ටි බැරල් වලින් කෙලවර කීරීමෙහි ලා නෙමසුරු දායකත්වයක් ලබා දුන් අද ලැජ්ජාවක් නැතිව ජාතිවාදය ගැන විවේචනය කරන ජවිපෙ ඒදා සිටහෙන සිටියේ මේ කදවුරේබව අමතක නොකල යුතුය දේශ හිතයිශි ජාතික ව්‍යාපාරය නමින් ගුනදාස අමරසේකර නමි හිපාටුවා පෙරටුකරගෙන අටවාගත් කසිකබල හරහා සිංහල ජාතිවාදය පෝශනය කල මුරගල නමි ටොයිලට් පේපරයද අමතක නැත මෙකී රාජපක්ශවාදය හරහා අපි ගමන් කලේ නුතනත්වයක් දෙසට නොව අපසු බෙලි කපන රජ යුගයකට මේ ‌රෝගය කොතරමි ව්‍යාප්ත වුවාද කිවහොත් සාටක දාන රජෙක් ගිරුවාපත්තුවෙන් බිහිවිය ඌ රටට ඇරිය ඇරිල්ල ගැන කියන්න මුන්ගේ කටේ පිටිටුය

දෙවැන්නා අනගාරික ධර්මපාල නැමැත්තාය අපි විසින් කවුරුත් මිනිසුන් යැයි සලකන විට නලීන් සුබසිංහ වැනි ගෙරි  බයියන්ට සමලිංගික භීතාකවක් ඇති බැවින් උන්ගේ කකුල් පල්ලේ හුජ්ජගලා යාමට නියමිත කතාවකුත් පලමුවෙන්ම කිය යුතුය ඒ් නන්දන වීරරත්න විසින් කේ කේ සමන් කුමාර විසින් රචිත Marx Live in Sri Lanka නමි කෘතිය දොරට වැඩුම අවස්තාවේ කල කතාවෙහි අනගාරික ධර්මපාල යනු ඒකල ප්‍රසිද්ධ සමලිංගිකයෙක් යැයි සාක්ශි සහිතව හුවා දැක්වීමයි

මේ ධර්මපාල යනු කුඹියෝ කතාමාලාවේ ජෙහාන් ‌ප්‍රනාන්දු හා සමානම දේශපාලන ගේම්කාකාරයෙකි අමධ්‍යම ව්‍යාපාරය නමින් මගුලක් අටවාගෙන පසුව බාර්කාරයන්ගේම දරුවන් සමග කදේ දාගෙන උන්ව දේශපාලන වේදිකාවට නැංවුයේ මේකාය

ඒපමනක් නොව සිංහල ජාතිිියේ බාරකරු නමින් පෙනී සිටියත් සිංහලයා ඉතා දැඩි ලෙස පීඩාවට පත්කල කුල ක්‍රමයට ඒරෙහිව ඒක කෙල බින්දුවක් නොහෙලිමට තරමි කටිට කපටියෙක් විය

සමස්තයක් ලෙසින් මේ තාක් කල් රටක් ලෙස අපි ‌හෙලු ලේ බිදු සියක් දහස් ගනනකට වගකියයුතු ලැයිස්තුවේ මුලින්ම සිටින්නෙක් අනගාරික ධර්මපාල

ඉතිිි මේ සුබසිංහ වැනි මහලුලාමාතැනීලට අපට කියන්ට ඇත්තේ දැන් ඇගිල්ල ගහගනින් පුකේ යන්න කියා පමනි

 - ජනවර්ජනගේ මිතුරෙක් විසිනි