අල්පේච්ච සිංහල බෞද්ධ වාමාංශිකය - About Typical Sri lankan Leftists

ලංකාවේ වාමාංශිකන්ගෙන් අති බහුතරයක් විවිධ මානසික ගැටලු වලින් පිඩා විදින්නන්ය. ඇතමුන් ඊරිසියාකාරයන්ය. ඇතමුන් පට්ට කුහකයන්. ඇතමුන් මනෝරාජිකයන්ය. ඇතමුන් අනන්‍යතා ගැටලු වලින් පීඩා විදින්නන්ය. මේ සියල්ල අතර ධනවාදය යනු තමා තුලම ඇති දෙයක් බව අවබෝධකර ගනිමින්   නුතනවාදී සහ ඉදිරිගාමී  වාමාංශික දේශපාලනයක් සැලසුමි කරමින් සිටින සැබෑ වාමාංශිකයන්ද ඉතා අල්ප ප්‍රමානයක් සිටී.

 මගේ ලිවීමි කිසිදු පුද්ගලයකු මත පදනම් වන්‌නේ නැත .නමුත් ඇතමුන් වාමාංශිකයන්ට අමතක වෙන කරුණු නැවත නැවත මට  මතක් කරදෙයි. ප්‍රියන්ත හේවගේ නොහොත් මාතලන් ඉතා වැදගත් කරුනක් ගැන ලිවීමට මට අලුත් කරුණක් මතක් කර දී ඇත .ඔහු ඒය සිය Facebook ගිනුමේ සටහන් කර ඇත.

රෝහලට යාම සදහා සිය බිරිද ගංවතුර පිරුනු මාවතක් දිගේ කිලෝමීටර් 22 ක් ගමන් කල තරුණයකු පිලිබද පුවතක් පහුගිය දිනවල ප්‍රිසිද්ධ විය.මෙකි යුවල සොයාගොස් ඔවුනට උපකාර කරන ලද  ඉහල මධ්‍යමපාංතික තරුණ යුවලක් ඒ් සියල්ල ජායාරුපගත කොට සමාජමාධ්‍යට යොමුකර තිබුනි.

මාතලන්ගේ  සටහන වුයේ මේ දුප්පත් පවුලට උපකාරකල මොඩර්න් පවුලට සෙත්පැතීමයි. ඒ් අස්සේ ඔහු වස් කවියක්ද සටහන් කර තිබුනි.

ඔහුගේ ව්‍යාංගාත්මක පහර දීම ලංකාවේ වාමාංශිකයන්ටයැයි මම උපකල්පනය කරමි. 

ඒ් සටහනෙන් කොටසක් මෙසේය.

 //  ඒ දෙන මොරාල් එක අර කාළකන්නින්ට දෙන්න බෑ
උන්ට ඕන උඹත් හිඟන්නෙක් වෙන්න
උඹේ නෝනා වැරහැලි අඳින හිගන්නියක් වෙන්න
උඹේ දරුවා හිඟන දරුවෙක් වෙන්න..
එහෙව් කාළකන්නින්ට උඹ මේ ගහපු කනේ පාරට
මෙන්න පුතා සැලියුට් එක.//

මාතලන්ගේ ප්‍රකාශයට මම වාමාංශිකයෙක් ලෙස 100% නොව සීයට දහසකින් ඒකගවෙමි. වාමාංශික දේශපාලනය යනු බටහිර ලෝකය තුල බුද්ධිමය සම්ප්‍රදායට අයත් දෙයකි. බටහිර ලෝකය තුල වාමාංශිකයා යනු ජිවිතය පිලිබද  සත්‍ය සොයමින් ගමන් කරන්නෙකි. ඒහෙත් ලංකාව තුල වාමාංශික දේශපාලන හිගන සබ්ජෙක්ට් ඒකක් බවට පත් කරන ලද්‌දේ ජනතා විමුක්ති පෙරමුනයි. ධනවාදය, මාක්ස් ,කම්කරුවා, සුරාකෑම යන වචන වලට හිමි වලංගුතාව

ලංකාව තුල  විහිලු බවට පත්කලේත් වාමාංශික ව්‍යාපාරයට ජාතිවාදය ඒන්නත් කලේත් (විශේෂයෙන්ම 2005 දී ) ජනතා විමුක්ති පෙරමුනයි. ඉරාජ්ගේ ජවිපාවුන් නම් අවලාද  ගීතයට පදනම් වන්නේ මේ තත්වයයි.

ඉරාජ්ගේ භාවිතාව වෙනම ප්‍රශ්න කල යුතුය. කලක් ඒක්තරා කුඩා සහ සුවිසේශි සමාජ පන්තියක් ඉලක්ක කරගිනිමින් සිය නිර්මාන ඉරිපත් කලමේ ඉරාජ් වීරරත්න නැමැත්තා දැන් සංගීතය නමින් කරන්නේ ග්‍රාමීය පාදඩ බුර්ශුවාව දෙපාමුල වැටී සිටි උන්ගේනේ යැපෙන බැල්ලිගේ පුතාලට ආතල් දිමය.  සල්ලි වලට තමන්ගේ නංගි උනත් ස්පා ඒකක සැපගන්න ඒන උන්ගේ බිජ්ජවල් මිරිකන්න යැවීම උනත් සුදානම් මෙිකා. ඒකපාරම සිය ට්‍රැක් ඒක වෙන පැත්තකට මාරුකලේ සිය මේ පැවැත්ම උදෙසාය. 

සමස්ථයක් වශයෙන්  ඉරාජ් සිය ගිතය තුලින් ප්‍රශ්නකරන ලද්දේ විශේෂයෙන්ම ජවිපෙ සහ ඉන් බිදීගිය පෙරටුගාමි සමාජවාදි පක්ශය නම් අටමගලලේ සමාජ සංස්කෘතික භාවිතාවයි.හොටු පෙරන, කුණුගද ගහන ,කානු පල්ලෙ ,නිදියන මාසයට සැරයක් පමන නාන, කන්න තිබුනත් නොකා ඉන්න . කන ඒකාට කන්න දෙන්නෙත් නැති ලාංකීය වම යන ඔවුන්  පිලිබද මොවුන් විසින්ම  ගොඩනගාගත්  කතිකාවය. 

මම මීට පෙර ලිපියක ලියු සේම ලංකාවේ වාමාංශිකයන් යනු බහුතරයක් විවිධ මානසික ගැටලු වලින් පෙලෙන්නන්ය. මුන් කරන්නේ හොදට තියෙන ඇදුම පොඩිකරගෙන පාරට බැසිමයි. කමිසය අලුත් ඒකක් නමි බ්ලේඩ් තලයකින් කපා ඒහි සිදුරක් සදාගැනීමය. ජවිපෙ ඉහල නායකයන් බත් පාර්සලය දිගහැර කන අවස්තාව ෆොටෝගසා බුකියේ දමා"" යකෝ මේ බලපියව් තො‌පේ උන් කන්නේ ශැන්ග්‍රිලා ඒකේ අපේ උන් කන්නේ  බැරල් ඒක උඩ'' යැයි විලාප තැබීමයි .  මෙයට සමගාමීවජවිපෙට ප්‍රතිපක්ශවල සමාජිකයින් මේ වාමාංශික පක්ශ සාමාජිකයින් පිලිබද දරන්නේද (පිලිනොගෙන හෝ ) මෙවන්ම අදහසකි. බොහෝ විට මෙකී රෝගය බෝවන්නේ විශ්ව විද්‍යාල හරහාය.උන්කරන්නේ රෝගය මුන්ගෙන් පහල පරම්පරාවට බෝ කිරීමයි .

මෙම තත්වය නිසාම ජවිපෙ ඉහල පෙල සමාජිකයින් දැඩි අර්බුධයකට මුහුන දී තිබේ. මෙය විහිලු සහගතය .දැන් ජවිපේ ඇතුලු අනෙක්  වාමාංශිකයන්ට සිදුව තිබෙන්නේ ඇත්තටම කාර්වල නොයා ගොන් කරත්තවල යන්නය. ෆරයිඩි රයිස් බුරියානි  දිහා බලබල කුනු බක්කි පෙරලාගෙන කන්නය. නමුත් සැබැවින්ම ජවිපෙ ඉහල පෙල නායකයින්ට මෙම දෘශ්ඨිකෝනය වෙනස් කිරීමට අවශ්‍යව තිබෙන නමුත් ඒය ඉතා අපහසු තත්වයකට පත්ව තිබේ 

කොටින්ම කියතොත් දැන් වාමාංශිකයන්ට සුවපහසුවට අඩුම තරමේ  Ebony හෝ  Signature ජොකෙක්වක් ඇදිය නොහැකි නිසා කස කසා ඒකසිය පනහේ ඇපල් ජොක්කු ඇදිීමය. හෙට අනුර කුමාර සිය කැබ් ඒක ශැංග්‍රිලාහි පාක් කර තිබුනොත් අනිද්දා ඒය සියලු මාධ්‍යවලට පුවතක්වන තරමි තත්වය විහිලු සහගතය .

මොකද උන්ම විශ්වාස කරන ලෙස ඒහෙම කලොත් ධනවාදයට වැටීමට ඉඩ ඇත. නැතහොත් සාමාජිකයින්ගේ හා ප්‍රතිපක්ශවල කුනු කතා අහන්ට සිදුවේ .විජිත හේරත් බිලා ඩ්‍රයිව් කිරීමත් ලාල්කාන්තගේ උපාධිදාරි දියනිය හා අනුරගේ ශ්‍රිලංකන් ඒයාලයින් හි වැඩකරනවා යැයි කියන පුතා පිලිබද වරින් වර කතා මතුවන්නේ මේ නිසාය. (Air line පුතා පිලිබද සත්‍යතාව තහවුරු නැත). 

පෙර දිනකදී මගෙන් ඒක්තරා වාමාංශිකයෙක් ඇසුවේ උඹල පොෂ් වාමාංශිකයොනේ සහෝදරයා යනුවෙනි. ඒ් ප්‍රශ්නය ඇසු ඒකාට අනුව අපි උන්වගේම ගොන් කරත්තවල ගමන් බිමන් යා යුතුය. කුනු බක්කි පෙරලාගේන කෑ යුතුය. හොටු නාවර පෙරාගෙන රතු කමිසය උඩින් දමාගෙන රැවුල වැවිය යුතුය .මට ඒ් වෙලාවේ නියමිත පිලිතුර දීගත නොහැකි උනත් ආයෙ හමුවු විට ඒකී සහෝදරයාට දෙන පිලිතුර වන්නේ. 

යකෝ අපි අදින්නේ  ඩෙනිම්. දාන්නේ දාන්නෙ Ton Ford සන්ග්ලාස්.
විච්චි කරන්නේ Playboy body Spray. යටට අදින්නේ CK අන්ඩවෙයා.
අපි තොපි වගේ හිගන වාමාංශිකයො නෙවේ යකෝ.
තොපි වගේ ධනවාදයේ හුලගක්වත් නොවැදුන අච්චාරු ගිරවු කොහොමද යකෝ
ධනවාදය පෙරලන්නේ යනුවෙනි. 

ලාංඛිය වාමාංශීකයන්ට අනුව වාමංශීකවීම යනු සිල්රැකීමක් හා සමානය. ලංකාවේ තියෙන්නේ අල්පේච්ච  සිංහල බෞද්ධ මාක්ස්වාදයක් යැයි නන්දන වීරරත්න කියන විට ඒතැන සිටි බොහෝ දෙනා බක බක ගග සිනා සුනත්මා දන්නා ලෙසට නම් උන්ට ඒය තේරී නැත. ජවිපෙ නායකයන් බොන්නැති බඩුගහන්නේ නැති සිරිමත් ටයිපි ලමයි වන්නේ මේ නිසාය. 2005 දි දමිල සංහාරයට උඩගෙඩි දෙන්නේ මේ සිංහල බෞද්ධ කම නිසාය.  

අවුරුද්දකට සැරයක් ආදරයේ පරමාදර්ශය ලෙස චේ සමරන උන්. චේ යනු ‍හිතු මතේට ගැනු මාරුකල අංක ඒකේ බඩුකාරයෙක් යැයි කීයන කොට මුන්ගේ කටවල් වල පිට්ටු හිරවෙන්නේ මේ නිසාය. බොහෝ දෙනා කියන පරිදි ආදරය සහ වෛරය අතර ඇත්තේ කෙස් ගහක පරතරයකි ඒ් අනුව ජවිපෙ සහ පොහොට්ටුව අතරද ඇත්තේ කෙස් ගහක තරම් වෙනසක් පමනි. කෙසේ නමුත් ලාංකීය වාමාංශිකයන් අවබෝධකර ගත යුත්තේ ධනවාදයට බයේ  හොටු පෙරාගෙන අපතයෙක් ලෙස ජීවත්වීමෙන් වාමාංශිකයකු විය නොහැකි බවයි. 

ඒවිට සිදුවන ඒකම දේ රටෙන් ලෝකෙන් කුනු කතා ඇසීම පමනී.

කාලසර්ප නොහොත් ජනවර්ජන - පැය 19 දී 


 



No comments:

Post a Comment

ඔබෙ අදහස කියන්න