ජවිපේ සැලසුම කුමක්ද ?

ඇත්ත,... මේ පරශ්නෙදි තව දුරටත් ජනාධිපතිට වත් පොහොට්ටු ආන්ඩුවටවත් බැන බැන ඉදල වැඩක් නෑ.... ආන්ඩුව එලවල ඉන් පස්සෙ මොකද කරන්නෙ...?? 

ඩොලර් එනවද ? ...මේ ප්රශ්නෙට මුල මේ ආන්ඩුවම කෙලපු පිස්සුවක්... අනිත් උනුත් අඩු වැඩි වශයෙන් අත්වල ලේ තවරගෙන ඉන්න...උන්ගෙ විසදුම මොකක්ද..? 

සජිත් වගේ ප්රාදේශිය සබා මානසිකත්වයකින් ඉන්න පොරක් කපල දැම්ම හැකි...අනුරට තියන යෝජනාව මොකක්ද මේ අවුලෙන් ගොඩ එන්න... වියදම් කප්පාදුවට හා රාජ්ය සේවය ප්රතිවියුහ ගත කරනයට පෞද්ගලික කරනය කියන වචනෙ ඇහුවත් කකුල් වෙව්ලන ජවිපෙ කැමතිද...

ජවිපෙ ඇගේ එල්ලිල ඉන්න පාඩු පිට බෝනස් ගන්න (පෙට්රෝලියම් වගේ) කාලකන්නින්ගෙ ඇට මිරිකලා මේවා අර්ධරාජ්ය ආයතන කරන්න හෝ වැඩ නැතිව වැටුප් ගන්න කාලකන්නින්ගෙ අයිස් කඩල උන්ගෙන් වැඩ ගන්න කතා කරන්න ජවිපෙ කට පන තියෙයිද ? 

කොහොමටවත් නෑ..

මොකද මේ කාලකන්නි ක්රමය මේ විදියට දුවන එකම තමා ජවිපෙට වාසි...

මොකද ඔය හැම රාජ්ය ආයතනයකම ඉදගෙන වැඩ කරන්නෙ නැතුව අයිස් ගහන ,මාටියා ගහන කාලකන්නින්ව රකින වුර්තීය සමිති නායකයො ඔක්කොම ජවිපෙ හෙන්චයියො...ඒ හින්ද ජවිපේ මේ ගැන එක කෙල බිදක් හෙලන් නෑ... 


2 comments:

  1. ජ වී පෙ එක්ක ගල් යුගයට යමු, එපමණි

    ReplyDelete
  2. How to Play Pai Gow Poker | BetRivers Casino - Wolverione
    Pai Gow gri-go.com Poker is an online worrione version of a 토토 사이트 traditional table game in which players place bets in the background. Pai Gow Poker aprcasino uses only the symbols from a https://vannienailor4166blog.blogspot.com/

    ReplyDelete

ඔබෙ අදහස කියන්න